ද්විතීය කතාව 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 විශාල ජාතියක් වූ ඔවුහු අනාක්වරුන්+ මෙන් ඉතා උස මහත, බලවත් ජන පිරිසක් වූහ. යෙහෝවා දෙවි ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර+ එම දේශය අම්මොන්වරුන්ට යටත් කරගන්න ඉඩ දුන්නේය.
21 විශාල ජාතියක් වූ ඔවුහු අනාක්වරුන්+ මෙන් ඉතා උස මහත, බලවත් ජන පිරිසක් වූහ. යෙහෝවා දෙවි ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර+ එම දේශය අම්මොන්වරුන්ට යටත් කරගන්න ඉඩ දුන්නේය.