ද්විතීය කතාව 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ කාලයේදී ඔහු යටතේ තිබුණු සෑම නුවරක්ම අපි අල්ලාගත්තා. බාෂාන්+ දේශයේ රජු වූ ඕග්ගේ රාජධානිය වූ මුළු අර්ගොබ්+ පළාත පුරාම නුවරවල් හැටක් තිබුණා.+ අපි ඒ එක නුවරක්වත් අත්හැරියේ නැහැ.
4 ඒ කාලයේදී ඔහු යටතේ තිබුණු සෑම නුවරක්ම අපි අල්ලාගත්තා. බාෂාන්+ දේශයේ රජු වූ ඕග්ගේ රාජධානිය වූ මුළු අර්ගොබ්+ පළාත පුරාම නුවරවල් හැටක් තිබුණා.+ අපි ඒ එක නුවරක්වත් අත්හැරියේ නැහැ.