ද්විතීය කතාව 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා අණ කළ දේවලට විරුද්ධව ඒ තැනැත්තා කටයුතු කරන්න පුළුවන්.+ ඔහු හෝ ඇය වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඒ දෙවිවරුන් ඉදිරියෙත් ඉර, සඳ හා තාරකා ඉදිරියෙත් වැඳ වැටී නමස්කාර කරන්න ඉඩ තිබෙනවා.+
3 මා අණ කළ දේවලට විරුද්ධව ඒ තැනැත්තා කටයුතු කරන්න පුළුවන්.+ ඔහු හෝ ඇය වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඒ දෙවිවරුන් ඉදිරියෙත් ඉර, සඳ හා තාරකා ඉදිරියෙත් වැඳ වැටී නමස්කාර කරන්න ඉඩ තිබෙනවා.+