ද්විතීය කතාව 23:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එසේම යම් භාරයක් ඔප්පු කිරීමේ අදහසින් වේශ්‍යාවක් උපයන මුදල්වත්+ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමියෙක්* උපයන මුදල්වත්+ යෙහෝවා දෙවිගේ ගෘහයට නොගෙනා යුතුයි. මන්ද යෙහෝවා දෙවි ඒවා සලකන්නේ ඉතා පිළිකුල්සහගත දේවල් ලෙසයි. ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 23:18 මුරටැඹ,2/1/1997, 29 පි.
18 එසේම යම් භාරයක් ඔප්පු කිරීමේ අදහසින් වේශ්‍යාවක් උපයන මුදල්වත්+ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමියෙක්* උපයන මුදල්වත්+ යෙහෝවා දෙවිගේ ගෘහයට නොගෙනා යුතුයි. මන්ද යෙහෝවා දෙවි ඒවා සලකන්නේ ඉතා පිළිකුල්සහගත දේවල් ලෙසයි.