ද්විතීය කතාව 26:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට අපි ඒ ගැන අපේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට කන්නලව් කළා.+ අප අද්දකිමින් සිටි දුක් පීඩා හා හිරිහැර+ දුටු යෙහෝවා දෙවි අපේ හඬට සවන් දුන්නා.+
7 එවිට අපි ඒ ගැන අපේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට කන්නලව් කළා.+ අප අද්දකිමින් සිටි දුක් පීඩා හා හිරිහැර+ දුටු යෙහෝවා දෙවි අපේ හඬට සවන් දුන්නා.+