ද්විතීය කතාව 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය. ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 32:15 වැඩපොත සඳහා තොරතුරු, 9/2021, 1 පි.
15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.