යොෂුවා 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට යොෂුවා ආකාන්ට මෙසේ කීවේය. “මගේ පුත්රය, ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවාට නිසි ගෞරවය දී+ ඔබේ වරද පිළිගන්න.+ ඔබ කළ සියල්ල දැන් මට කියන්න.+ කිසිවක් මගෙන් සඟවන්න එපා.”+
19 එවිට යොෂුවා ආකාන්ට මෙසේ කීවේය. “මගේ පුත්රය, ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවාට නිසි ගෞරවය දී+ ඔබේ වරද පිළිගන්න.+ ඔබ කළ සියල්ල දැන් මට කියන්න.+ කිසිවක් මගෙන් සඟවන්න එපා.”+