යොෂුවා 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පසුව කානාන් දේශයේ+ ඉඩම්ද ඊශ්රායෙල් සෙනඟට උරුමයක් ලෙස දෙනු ලැබීය. පූජක එලියාසර්ද නූන්ගේ පුත්රයා වූ යොෂුවාද ඊශ්රායෙල් ගෝත්රවල ප්රධානියෝද ඔවුන්ට උරුමය බෙදා දුන්නෝය.+
14 පසුව කානාන් දේශයේ+ ඉඩම්ද ඊශ්රායෙල් සෙනඟට උරුමයක් ලෙස දෙනු ලැබීය. පූජක එලියාසර්ද නූන්ගේ පුත්රයා වූ යොෂුවාද ඊශ්රායෙල් ගෝත්රවල ප්රධානියෝද ඔවුන්ට උරුමය බෙදා දුන්නෝය.+