යොෂුවා 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෝසෙස් ඒ වන විටත් යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි ප්රදේශය අනික් ගෝත්ර දෙකටත් මනස්සේ ගෝත්රයෙන් කොටසකටත් උරුමයක් ලෙස දී තිබිණ.+ එහෙත් ඊශ්රායෙල්හි අනික් ගෝත්රවලට මෙන් ලෙවී ගෝත්රයට ඔහු දේශයේ උරුමයක් ලබා දුන්නේ නැත.+
3 මෝසෙස් ඒ වන විටත් යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි ප්රදේශය අනික් ගෝත්ර දෙකටත් මනස්සේ ගෝත්රයෙන් කොටසකටත් උරුමයක් ලෙස දී තිබිණ.+ එහෙත් ඊශ්රායෙල්හි අනික් ගෝත්රවලට මෙන් ලෙවී ගෝත්රයට ඔහු දේශයේ උරුමයක් ලබා දුන්නේ නැත.+