යොෂුවා 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට යොෂුවා යෝසෙප්ගෙන් පැවතෙන්නන් වන එෆ්‍රායිම් සහ මනස්සේ යන ගෝත්‍රවලට මෙසේ කීවේය. “එෆ්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රවල සෙනඟගේ සංඛ්‍යාව ඉතා විශාලයි. ඒ වගේම ඔබ හරිම බලවත්.+ ඔබට දැන් තිබෙන ප්‍රදේශයේ ඉඩ මදි බව මම දන්නවා.+
17 එවිට යොෂුවා යෝසෙප්ගෙන් පැවතෙන්නන් වන එෆ්‍රායිම් සහ මනස්සේ යන ගෝත්‍රවලට මෙසේ කීවේය. “එෆ්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රවල සෙනඟගේ සංඛ්‍යාව ඉතා විශාලයි. ඒ වගේම ඔබ හරිම බලවත්.+ ඔබට දැන් තිබෙන ප්‍රදේශයේ ඉඩ මදි බව මම දන්නවා.+