යොෂුවා 21:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට පලා යෑම සඳහා ලෙවී ගෝත්රයට අයත් ගේර්ෂොන්වරුන්ට+ මනස්සේ ගෝත්රයෙන්+ එක් කොටසකට අයත් නගරවලින් බාෂාන්හි පිහිටි ආරක්ෂිත නගරයක් වන ගෝලාන්+ සහ ඒ අවට ඇති තණබිම්ද බෙයෙෂ්තෙරා*+ නගරය සහ ඒ අවට ඇති තණබිම්ද ලැබිණ.
27 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට පලා යෑම සඳහා ලෙවී ගෝත්රයට අයත් ගේර්ෂොන්වරුන්ට+ මනස්සේ ගෝත්රයෙන්+ එක් කොටසකට අයත් නගරවලින් බාෂාන්හි පිහිටි ආරක්ෂිත නගරයක් වන ගෝලාන්+ සහ ඒ අවට ඇති තණබිම්ද බෙයෙෂ්තෙරා*+ නගරය සහ ඒ අවට ඇති තණබිම්ද ලැබිණ.