යොෂුවා 21:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට+ පලා යෑම සඳහා, නෆ්තලී ගෝත්රයට+ අයත් නගරවලින් ගලීලයේ පිහිටි ආරක්ෂිත නගරයක්+ වන කෙදෙෂ්+ හා ඒ අවට ඇති තණබිම්ද හම්මොත්-දෝර්+ සහ කර්තාන්* යන නගර දෙක හා ඒවා අවට ඇති තණබිම්ද ඔවුන්ට ලැබිණ.
32 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට+ පලා යෑම සඳහා, නෆ්තලී ගෝත්රයට+ අයත් නගරවලින් ගලීලයේ පිහිටි ආරක්ෂිත නගරයක්+ වන කෙදෙෂ්+ හා ඒ අවට ඇති තණබිම්ද හම්මොත්-දෝර්+ සහ කර්තාන්* යන නගර දෙක හා ඒවා අවට ඇති තණබිම්ද ඔවුන්ට ලැබිණ.