යොෂුවා 24:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔහුට උරුමයක් ලෙස ලැබුණු තිම්නත්-සේරා නගරයේ ඊශ්‍රායෙල්වරු ඔහුව තැන්පත් කළෝය.+ එම නගරය පිහිටා තිබෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ තිබූ ගයෂ් කන්දට උතුරින්ය.
30 ඔහුට උරුමයක් ලෙස ලැබුණු තිම්නත්-සේරා නගරයේ ඊශ්‍රායෙල්වරු ඔහුව තැන්පත් කළෝය.+ එම නගරය පිහිටා තිබෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ තිබූ ගයෂ් කන්දට උතුරින්ය.