විනිශ්චයකරුවෝ 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් බාරාක් යුධ රථ+ පසුපසත් හමුදාව පසුපසත් හාරොෂෙත්-හාගොයිම් නුවර දක්වාම ලුහුබැඳ ගියේය.+ මෙසේ සිසෙරාගේ මුළු හමුදාව කඩු පහරින් මැරුම් කෑවෝය. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඉතුරු නොවීය.+ විනිශ්චයකරුවෝ 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:16 මුරටැඹ,8/1/2015, 14 පි.
16 නමුත් බාරාක් යුධ රථ+ පසුපසත් හමුදාව පසුපසත් හාරොෂෙත්-හාගොයිම් නුවර දක්වාම ලුහුබැඳ ගියේය.+ මෙසේ සිසෙරාගේ මුළු හමුදාව කඩු පහරින් මැරුම් කෑවෝය. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඉතුරු නොවීය.+