-
විනිශ්චයකරුවෝ 11:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ඊට පිළිතුරු වශයෙන් අම්මොන්වරුන්ගේ රජ යෙප්තාට මෙසේ දන්වා එවීය. “ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වී පැමිණි විට ඔවුන් මගේ දේශය එනම්, ආනොන් ඔයේ+ සිට යබ්බොක් ඔය දක්වා යොර්දාන් ගඟට+ එගොඩින් පිහිටි මුළු දේශය පැහැරගත්තා.+ ඒ නිසයි මම ඔබට විරුද්ධව යුද්ධයට සැරසෙන්නේ. ඔබේ සෙනඟ අයිති කරගත් ඒ දේශය නැවත අපට සමාදානයෙන් භාර දෙන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.”
-