විනිශ්චයකරුවෝ 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සැම්සන් කී ලෙස ඇය කළේය. ඉන්පසු ඇය ඔහුට නැවතත් මෙසේ පැවසුවාය. “සැම්සන්, මෙන්න පිලිස්තිවරුන් ඇවිත්!”+ එවිට නින්දෙන් අවදි වූ ඔහු ඇබය ගලවා රෙදි වියන යන්ත්රයෙන් මිදුණේය.
14 සැම්සන් කී ලෙස ඇය කළේය. ඉන්පසු ඇය ඔහුට නැවතත් මෙසේ පැවසුවාය. “සැම්සන්, මෙන්න පිලිස්තිවරුන් ඇවිත්!”+ එවිට නින්දෙන් අවදි වූ ඔහු ඇබය ගලවා රෙදි වියන යන්ත්රයෙන් මිදුණේය.