විනිශ්චයකරුවෝ 16:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 (එම ගොඩනැඟිල්ල පුරුෂයන් හා ස්ත්රීන්ගෙන් පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලුම අධිපතීහුද එහි සිටියෝය.+ එහි උඩුමහලේ පුරුෂයන් හා ස්ත්රීන් තුන්දහසක් පමණ සිටි අතර ඔවුහු සැම්සන් දෙස බලමින් විනෝද වෙමින් සිටියෝය.)+
27 (එම ගොඩනැඟිල්ල පුරුෂයන් හා ස්ත්රීන්ගෙන් පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලුම අධිපතීහුද එහි සිටියෝය.+ එහි උඩුමහලේ පුරුෂයන් හා ස්ත්රීන් තුන්දහසක් පමණ සිටි අතර ඔවුහු සැම්සන් දෙස බලමින් විනෝද වෙමින් සිටියෝය.)+