විනිශ්චයකරුවෝ 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නමුත් ඇය අනාචාරයේ+ යෙදෙමින් ඔහුට ද්‍රෝහි වූවාය. ඉන්පසු ඇය ඔහුව අත්හැර යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම් නුවරේ විසූ ඇගේ පියා ළඟට ගොස් එහි මාස හතරක් වාසය කළාය.
2 නමුත් ඇය අනාචාරයේ+ යෙදෙමින් ඔහුට ද්‍රෝහි වූවාය. ඉන්පසු ඇය ඔහුව අත්හැර යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම් නුවරේ විසූ ඇගේ පියා ළඟට ගොස් එහි මාස හතරක් වාසය කළාය.