විනිශ්චයකරුවෝ 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉන්පසු ඔවුහු, “මිෂ්පා නුවරේදී යෙහෝවා දෙවි ඉදිරියේ අපි එක් රැස් වූ විට ඊට සහභාගි නොවුණේ කවුද”+ කියා නැවතත් ඇසූහ. ඔවුන් ඒ ගැන සොයා බලද්දී යාබෙෂ්-ගිලියද් නම් නුවරින්+ කිසිම කෙනෙකු පැමිණ තිබුණේ නැති බව හෙළි විය.
8 ඉන්පසු ඔවුහු, “මිෂ්පා නුවරේදී යෙහෝවා දෙවි ඉදිරියේ අපි එක් රැස් වූ විට ඊට සහභාගි නොවුණේ කවුද”+ කියා නැවතත් ඇසූහ. ඔවුන් ඒ ගැන සොයා බලද්දී යාබෙෂ්-ගිලියද් නම් නුවරින්+ කිසිම කෙනෙකු පැමිණ තිබුණේ නැති බව හෙළි විය.