-
විනිශ්චයකරුවෝ 21:22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 හදිස්සියේවත් ඒ තරුණියන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ ඇවිත් සිදු වූ දේ ගැන අපිට පැමිණිලි කළොත් අපි ඔවුන්ට මෙහෙම කියන්නම්. ‘අපිට බැරි වුණා ඉතුරු වී සිටින බෙන්ජමින්වරු සෑම කෙනෙකුටම භාර්යාවන් ලබා දෙන්න.+ ඉතින් ඔබ මේ කාරණයේදී අපට සහයෝගය දැක්වුවොත් ඔබ කරන්නේ ලොකු උදව්වක්. ඔබ මේ දේට ඉඩහැරියා කියලා ඔබේ පොරොන්දුව කඩ වෙන්නේ නැහැ. මොකද ඔබ ඒ තරුණියන්ව දුන්නේ කැමැත්තෙන් නෙවෙයිනේ.’”+
-