රූත් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 බෝවස් ඇයට උත්තර දෙමින් මෙසේ කීවේය. “ඔබේ ස්වාමිපුරුෂයා මිය ගියාට පස්සේ නැන්දම්මා වෙනුවෙන් ඔබ කළ හැම දෙයක් ගැනම+ මට ආරංචි+ වුණා. ඔබේ අම්මා තාත්තා විතරක් නෙමෙයි ඔබේ නෑදෑයන් ඉන්න දේශය පවා අත්හැර, ඔබ නාඳුනන මේ දේශයට ආ බව මට දැනගන්න ලැබුණා.+ රූත් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:11 විශ්වාසය ආදර්ශයක්, 41 පි. මුරටැඹ,7/1/2012, 28 පි.
11 බෝවස් ඇයට උත්තර දෙමින් මෙසේ කීවේය. “ඔබේ ස්වාමිපුරුෂයා මිය ගියාට පස්සේ නැන්දම්මා වෙනුවෙන් ඔබ කළ හැම දෙයක් ගැනම+ මට ආරංචි+ වුණා. ඔබේ අම්මා තාත්තා විතරක් නෙමෙයි ඔබේ නෑදෑයන් ඉන්න දේශය පවා අත්හැර, ඔබ නාඳුනන මේ දේශයට ආ බව මට දැනගන්න ලැබුණා.+