රූත් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 කෑම කන වේලාවේදී, බෝවස් ඇයට මෙසේ කීවේය. “ඇවිත් මෙතැන තියෙන රොටි අරං කන්න.+ ඒවා මේ ඇඹුල් වයින්වල පොඟවා කන්න.” එබැවින් ඇය අස්වැන්න කපන්නන් ළඟ හිඳගත්තාය. බෝවස් බැදපු ධාන්‍ය ඇගේ අතට දුන්නේය.+ ඇය එයින් කා තෘප්තියට පැමිණි පසුත් කෑම ඉතුරු වී තිබිණ.
14 කෑම කන වේලාවේදී, බෝවස් ඇයට මෙසේ කීවේය. “ඇවිත් මෙතැන තියෙන රොටි අරං කන්න.+ ඒවා මේ ඇඹුල් වයින්වල පොඟවා කන්න.” එබැවින් ඇය අස්වැන්න කපන්නන් ළඟ හිඳගත්තාය. බෝවස් බැදපු ධාන්‍ය ඇගේ අතට දුන්නේය.+ ඇය එයින් කා තෘප්තියට පැමිණි පසුත් කෑම ඉතුරු වී තිබිණ.