1 සාමුවෙල් 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අෂ්දොද්හි වැසියන්ට යෙහෝවා දෙවි දරුණු වසංගතයකින් පහර දී+ ඔවුන් තුළ මහත් භීතියක් ඇති කළේය. අෂ්දොද් හා ඊට අයත් පළාත්වල ජීවත් වූ ජනයාට දෙවි දුන් දඬුවම නිසා ඔවුහු අර්ශස් රෝගයෙන්+ පීඩා වින්දෝය.
6 අෂ්දොද්හි වැසියන්ට යෙහෝවා දෙවි දරුණු වසංගතයකින් පහර දී+ ඔවුන් තුළ මහත් භීතියක් ඇති කළේය. අෂ්දොද් හා ඊට අයත් පළාත්වල ජීවත් වූ ජනයාට දෙවි දුන් දඬුවම නිසා ඔවුහු අර්ශස් රෝගයෙන්+ පීඩා වින්දෝය.