1 සාමුවෙල් 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මා දැන් කියන්න යන දේට සවන් දෙන්න. ඔබ වෙනුවෙනුත් ඔබේ මුතුන්මිත්තන් වෙනුවෙනුත් යෙහෝවා දෙවි කළ සෑම ධර්මිෂ්ඨ ක්රියාවක්+ ගැනම මම ඔබට මතක් කර දෙන්නම්. ඔබ කළ වැරද යෙහෝවා දෙවි ඉදිරියේ දැන් මම ඔබට කියා දෙන්නම්.
7 මා දැන් කියන්න යන දේට සවන් දෙන්න. ඔබ වෙනුවෙනුත් ඔබේ මුතුන්මිත්තන් වෙනුවෙනුත් යෙහෝවා දෙවි කළ සෑම ධර්මිෂ්ඨ ක්රියාවක්+ ගැනම මම ඔබට මතක් කර දෙන්නම්. ඔබ කළ වැරද යෙහෝවා දෙවි ඉදිරියේ දැන් මම ඔබට කියා දෙන්නම්.