1 සාමුවෙල් 14:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එය දුටු මිනිසෙක් ඔහුට මෙසේ කීවේය. “ඔබේ පියා සෙනඟට කෑම කන්න එපා කියා දැඩි නියෝගයක් පැනෙව්වා. ‘අද කවුරු හරි කෑම කෑවොත් ඔහු ශාප ලද්දෙක් වේවා’+ කියා ඔහු ප්රකාශ කළා.” (සෙනඟ වෙහෙසට පත්ව සිටියෝය.)+
28 එය දුටු මිනිසෙක් ඔහුට මෙසේ කීවේය. “ඔබේ පියා සෙනඟට කෑම කන්න එපා කියා දැඩි නියෝගයක් පැනෙව්වා. ‘අද කවුරු හරි කෑම කෑවොත් ඔහු ශාප ලද්දෙක් වේවා’+ කියා ඔහු ප්රකාශ කළා.” (සෙනඟ වෙහෙසට පත්ව සිටියෝය.)+