1 සාමුවෙල් 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ පූජාවට සහභාගි වීමට එන්න කියා යෙස්සේට දන්වන්න. ඉන්පසු කළ යුතු දේ කුමක්ද කියා මා ඔබට කියන්නම්.+ මා ඔබට කියන තැනැත්තාව ඔබ අභිෂේක කරන්න.”+
3 ඒ පූජාවට සහභාගි වීමට එන්න කියා යෙස්සේට දන්වන්න. ඉන්පසු කළ යුතු දේ කුමක්ද කියා මා ඔබට කියන්නම්.+ මා ඔබට කියන තැනැත්තාව ඔබ අභිෂේක කරන්න.”+