2 සාමුවෙල් 3:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෝවාබ් සහ ඔහුගේ සහෝදර අබිෂයි,+ අබ්නේර්ව+ මරා දැමුවේ ඔහු ඔවුන්ගේ සහෝදරයා වූ අසහෙල්ව ගිබියොන්හි කළ සටනේදී මරා දැමූ නිසාය.+
30 යෝවාබ් සහ ඔහුගේ සහෝදර අබිෂයි,+ අබ්නේර්ව+ මරා දැමුවේ ඔහු ඔවුන්ගේ සහෝදරයා වූ අසහෙල්ව ගිබියොන්හි කළ සටනේදී මරා දැමූ නිසාය.+