2 සාමුවෙල් 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මෙෆිබොෂෙත් ජීවත් වුණේ යෙරුසලමෙහිය. ඔහු දිනපතාම රජු සමඟ එකට වාඩි වී කෑම කෑවේය.+ ඔහුගේ දෙපයම කොරව තිබිණ.+
13 මෙෆිබොෂෙත් ජීවත් වුණේ යෙරුසලමෙහිය. ඔහු දිනපතාම රජු සමඟ එකට වාඩි වී කෑම කෑවේය.+ ඔහුගේ දෙපයම කොරව තිබිණ.+