31 ඒ නුවරේ සිටි වැසියන්ව ඔහු ගෙනැවිත් ඔවුන්ගෙන් වැඩ ගත්තේය. ඔහු ඔවුන්ට යකඩින් සෑදූ තියුණු උපකරණද+ යකඩ පොරෝද දී ඔවුන් ලවා ගල් කප්පවාගත්තේය. ඔවුන් ලවා ගඩොල්ද සාදාගත්තේය. ඔහු අම්මොන්වරුන්ගේ නුවරවල සිටි සියලු වැසියන්ගෙන් එසේ වැඩ ගත්තේය. පසුව දාවිත් රජ සහ ඔහු සමඟ සිටි සියලුදෙනා නැවත යෙරුසලමට ගියෝය.