2 සාමුවෙල් 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අබ්සලොම් ජීවත්ව සිටියදී, “මගේ නම ගෙන යන්න මට පුතෙක් නැහැ”+ කියමින් තමාගේ නමින්+ ස්මාරකයක් තැනුවේය.+ ඔහු එය තැනුවේ රජුගේ තැනිතලාවේය.+ එය අද දක්වාම හඳුන්වනු ලබන්නේ අබ්සලොම්ගේ ස්මාරකය ලෙසය.
18 අබ්සලොම් ජීවත්ව සිටියදී, “මගේ නම ගෙන යන්න මට පුතෙක් නැහැ”+ කියමින් තමාගේ නමින්+ ස්මාරකයක් තැනුවේය.+ ඔහු එය තැනුවේ රජුගේ තැනිතලාවේය.+ එය අද දක්වාම හඳුන්වනු ලබන්නේ අබ්සලොම්ගේ ස්මාරකය ලෙසය.