2 සාමුවෙල් 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉන්පසු තීර් බලකොටුවටත්+ හිවීයවරුන්ගේ සියලු නුවරවලටත්+ කානානිවරුන්ගේ සියලු නුවරවලටත් ඔවුහු ගියෝය. අවසානයේදී ඔවුහු යූදා දේශයේ නෙගෙබ්හි+ පිහිටි බෙයර්-ෂෙබා+ දක්වාම ගියෝය.
7 ඉන්පසු තීර් බලකොටුවටත්+ හිවීයවරුන්ගේ සියලු නුවරවලටත්+ කානානිවරුන්ගේ සියලු නුවරවලටත් ඔවුහු ගියෝය. අවසානයේදී ඔවුහු යූදා දේශයේ නෙගෙබ්හි+ පිහිටි බෙයර්-ෂෙබා+ දක්වාම ගියෝය.