1 රාජාවලිය 2:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 සලමොන් රජ එසේ කියා අබියාතර්ව එතැනින් පිටත් කර හැරියේය. තවදුරටත් යෙහෝවා දෙවිගේ පූජකයෙකු ලෙස සේවය කිරීමට ඔහුට ඉඩ නොදුන්නේය. මෙසේ යෙහෝවා දෙවි ඒලීගෙන්+ පැවතෙන්නන්ට විරුද්ධව ෂීලෝහිදී+ ප්රකාශ කළ වදන් ඉටු විය.
27 සලමොන් රජ එසේ කියා අබියාතර්ව එතැනින් පිටත් කර හැරියේය. තවදුරටත් යෙහෝවා දෙවිගේ පූජකයෙකු ලෙස සේවය කිරීමට ඔහුට ඉඩ නොදුන්නේය. මෙසේ යෙහෝවා දෙවි ඒලීගෙන්+ පැවතෙන්නන්ට විරුද්ධව ෂීලෝහිදී+ ප්රකාශ කළ වදන් ඉටු විය.