1 රාජාවලිය 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දිනක් යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට ගියේය. මඟදී ෂීලෝ නගරයෙහි වැසියෙකු+ වූ අහියා+ නම් අනාගතවක්තෘවරයාව ඔහුට මුණගැසිණ. ඒ අවස්ථාවේදී අහියා අලුත් පිටත වස්ත්රයක් ඇඳ සිටියේය. ඔවුන් දෙදෙනා කෙතක තනිව සිටිද්දී
29 දිනක් යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට ගියේය. මඟදී ෂීලෝ නගරයෙහි වැසියෙකු+ වූ අහියා+ නම් අනාගතවක්තෘවරයාව ඔහුට මුණගැසිණ. ඒ අවස්ථාවේදී අහියා අලුත් පිටත වස්ත්රයක් ඇඳ සිටියේය. ඔවුන් දෙදෙනා කෙතක තනිව සිටිද්දී