1 රාජාවලිය 12:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 සලමොන්ගේ පුත් රෙහබෝවම් රජ යෙරුසලමට පැමිණි වහාම,+ ඊශ්‍රායෙල් රාජ්‍යයට විරුද්ධව සටන් කර මුළු රාජ්‍යයම නැවත තමන් යටතට ගැනීම සඳහා සැලසුම් යෙදුවේය. ඒ සඳහා ඔහු යූදා හා බෙන්ජමින්+ යන ගෝත්‍ර දෙකෙන් යුද්ධයට දක්ෂ එක්ලක්ෂ අසූදහස්දෙනෙකුව තෝරාගත්තේය.
21 සලමොන්ගේ පුත් රෙහබෝවම් රජ යෙරුසලමට පැමිණි වහාම,+ ඊශ්‍රායෙල් රාජ්‍යයට විරුද්ධව සටන් කර මුළු රාජ්‍යයම නැවත තමන් යටතට ගැනීම සඳහා සැලසුම් යෙදුවේය. ඒ සඳහා ඔහු යූදා හා බෙන්ජමින්+ යන ගෝත්‍ර දෙකෙන් යුද්ධයට දක්ෂ එක්ලක්ෂ අසූදහස්දෙනෙකුව තෝරාගත්තේය.