1 රාජාවලිය 12:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙරොබොවම් රජ එෆ්රායිම් කඳුකර පළාතෙහි පිහිටි ෂීකෙම් නගරයේ+ ගොඩනැඟිලි අලුත්වැඩියා කර එහි පදිංචි විය. පසුව ඔහු එතැනින් පිටත්ව ගොස් පෙනුයෙල් නමැති නගරයේ+ ගොඩනැඟිලිද අලුත්වැඩියා කළේය.
25 යෙරොබොවම් රජ එෆ්රායිම් කඳුකර පළාතෙහි පිහිටි ෂීකෙම් නගරයේ+ ගොඩනැඟිලි අලුත්වැඩියා කර එහි පදිංචි විය. පසුව ඔහු එතැනින් පිටත්ව ගොස් පෙනුයෙල් නමැති නගරයේ+ ගොඩනැඟිලිද අලුත්වැඩියා කළේය.