11 ඔහු රජකමට පත් වූ වහාම බාෂා රජුගේ පවුලට අයත් සියලුදෙනාවම ඝාතනය කළේය. බාෂා රජුගේ නෑදෑයන් අතරින් කිසි පුරුෂයෙකුටවත්+ ඔහුගේ මිතුරන්ගෙන් කිසිවෙකුටවත් බේරීමට නොහැකි විය. බාෂා රජුගේ පවුලට ඔහු කළ දේ නිසා ඔහුව මරා දැමීමට අයිතිය ඇති කිසිවෙකුව+ ඔහු ඉතුරු කළේ නැත.