1 රාජාවලිය 18:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 තවදුරටත් එලියා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ගෙන් ඉතුරු වී සිටින්නේ මා පමණයි.+ නමුත් බාල්ගේ අනාගතවක්තෘවරුන් හාරසිය පනස්දෙනෙක් ඉන්නවා.
22 තවදුරටත් එලියා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ගෙන් ඉතුරු වී සිටින්නේ මා පමණයි.+ නමුත් බාල්ගේ අනාගතවක්තෘවරුන් හාරසිය පනස්දෙනෙක් ඉන්නවා.