1 රාජාවලිය 18:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දහවල් වූ විට එලියා ඔවුන්ට සමච්චල් කරමින්,+ “තව හයියෙන් කෑගහන්න. ඔහු දෙවි කෙනෙක්නේ.+ සමහරවිට ඔහු වැදගත් දේකට යන්න ඇති. නැත්නම් ඔහු වැසිකිළියට ගිහින් ඇති.+ එහෙමත් නැත්නම් ඔහු නිදි ඇති. ඔහුව කූද්දන්න!”+ 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:27 විශ්වාසය ආදර්ශයක්, 88 පි. මුරටැඹ,1/1/2008, 20 පි.
27 දහවල් වූ විට එලියා ඔවුන්ට සමච්චල් කරමින්,+ “තව හයියෙන් කෑගහන්න. ඔහු දෙවි කෙනෙක්නේ.+ සමහරවිට ඔහු වැදගත් දේකට යන්න ඇති. නැත්නම් ඔහු වැසිකිළියට ගිහින් ඇති.+ එහෙමත් නැත්නම් ඔහු නිදි ඇති. ඔහුව කූද්දන්න!”+