4 ඉන්පසු එලියා පාළුකරය තුළ දවසක් ඇතුළත ගමන් කළ හැකි දුර ප්රමාණයක් ගමන් කළේය. ඔහු එහි තිබූ ගසක් යට හිඳගෙන+ මිය යන ලෙස ඉල්ලමින් මෙසේ යාච්ඤා කළේය. “අනේ යෙහෝවා දෙවියනි, මාව මරා දමන්න.+ මා ජීවත් වුණා දැන් හොඳටම ඇති! මමත් මගේ මුතුන්මිත්තන් වගේ අසම්පූර්ණයි.”