1 රාජාවලිය 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉන්පසු කිසි වැදගැම්මකට නැති මිනිස්සු දෙදෙනෙක් පැමිණ ඔහුට ඉදිරියෙන් හිඳගත්තෝය. ඒ දෙදෙනා සියල්ලන් ඉදිරියේ නාබොත්ට විරුද්ධව චෝදනා කරමින්, “නාබොත් දෙවිටත් රජුටත් ශාප කළා”+ යයි කීවෝය. පසුව ඔවුහු ඔහුව නගරයෙන් පිටතට ගෙන ගොස් ඔහුට ගල් ගසා මැරුවෝය.+
13 ඉන්පසු කිසි වැදගැම්මකට නැති මිනිස්සු දෙදෙනෙක් පැමිණ ඔහුට ඉදිරියෙන් හිඳගත්තෝය. ඒ දෙදෙනා සියල්ලන් ඉදිරියේ නාබොත්ට විරුද්ධව චෝදනා කරමින්, “නාබොත් දෙවිටත් රජුටත් ශාප කළා”+ යයි කීවෝය. පසුව ඔවුහු ඔහුව නගරයෙන් පිටතට ගෙන ගොස් ඔහුට ගල් ගසා මැරුවෝය.+