27 එහෙත් රබ්ෂාකේ ඔවුන්ට මෙසේ කීවේය. “මගේ ස්වාමියා මාව එව්වේ ඔබට හා ඔබේ ස්වාමියාට පමණක් මේ පණිවිඩය දෙන්න නෙවෙයි. පවුරේ ඉන්න අයත් මේ පණිවිඩය ඇසිය යුතුයි. මන්ද තව කෙටි කාලයකින් ඒ සියලුදෙනාටම ඔවුන්ගේම අසූචි කන්නත්+ ඔවුන්ගේම මුත්රා බොන්නත් සිදු වෙනවා.+ ඔබට සිදු වෙන්නෙත් ඒ දේමයි.”