2 රාජාවලිය 23:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යූදාහි රජවරුන් ආහස් රජුගේ උඩුමහල් කාමරයේ පියස්ස මත පූජාසන සාදා තිබිණ.+ රජතුමා මේ පූජාසනද යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ මළු දෙකෙහි මනස්සේ රජු ගොඩනැඟූ පූජාසනද+ කඩා කුඩු කර, කිද්රොන් නිම්නයට ඒවායේ කුඩු වීසි කළේය.
12 යූදාහි රජවරුන් ආහස් රජුගේ උඩුමහල් කාමරයේ පියස්ස මත පූජාසන සාදා තිබිණ.+ රජතුමා මේ පූජාසනද යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ මළු දෙකෙහි මනස්සේ රජු ගොඩනැඟූ පූජාසනද+ කඩා කුඩු කර, කිද්රොන් නිම්නයට ඒවායේ කුඩු වීසි කළේය.