2 රාජාවලිය 4:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එවිට ඇය මෙසේ කීවාය. “මට පුතෙක් ලබා දෙන්න කියා මම මගේ ස්වාමීන්ගෙන් ඉල්ලුවේ නැහැ. ‘මට බොරු පොරොන්දු දෙන්න එපා’ කියාත් මම ඔබට කිව්වේ නැද්ද?”+
28 එවිට ඇය මෙසේ කීවාය. “මට පුතෙක් ලබා දෙන්න කියා මම මගේ ස්වාමීන්ගෙන් ඉල්ලුවේ නැහැ. ‘මට බොරු පොරොන්දු දෙන්න එපා’ කියාත් මම ඔබට කිව්වේ නැද්ද?”+