2 රාජාවලිය 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එදින නගරයේ දොරටුව අසල ලාදුරු රෝගීහු හතරදෙනෙක් සිටියෝය.+ ඔවුහු තම තමන් අතරේ මෙසේ කතා කරගත්තෝය. “ඇයි අපි මැරිලා යනකම් මෙතැනට වෙලා බලාගෙන ඉන්නේ?
3 එදින නගරයේ දොරටුව අසල ලාදුරු රෝගීහු හතරදෙනෙක් සිටියෝය.+ ඔවුහු තම තමන් අතරේ මෙසේ කතා කරගත්තෝය. “ඇයි අපි මැරිලා යනකම් මෙතැනට වෙලා බලාගෙන ඉන්නේ?