2 රාජාවලිය 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ලාදුරු රෝගීහු සිරියානු කඳවුරේ මායිමේ තිබූ කූඩාරමකට ඇතුල් වී එහි තිබූ කෑම බීම හොඳින් භුක්ති විඳ, එහි තිබූ රන්, රිදී හා වස්ත්ර රැගෙන ගොස් සඟවා තැබුවෝය. ඔවුහු ආපසු පැමිණ කඳවුරේ තවත් කූඩාරමකට ඇතුල් වී එහි තිබූ දේවල්ද රැගෙන ගියෝය.+
8 ලාදුරු රෝගීහු සිරියානු කඳවුරේ මායිමේ තිබූ කූඩාරමකට ඇතුල් වී එහි තිබූ කෑම බීම හොඳින් භුක්ති විඳ, එහි තිබූ රන්, රිදී හා වස්ත්ර රැගෙන ගොස් සඟවා තැබුවෝය. ඔවුහු ආපසු පැමිණ කඳවුරේ තවත් කූඩාරමකට ඇතුල් වී එහි තිබූ දේවල්ද රැගෙන ගියෝය.+