2 රාජාවලිය 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් ඔවුහු ගොස් නුවරේ දොරටු පාලකයන්ට+ මෙසේ කීවෝය. “අපි සිරියානු කඳවුරට ගියා. එහි කවුරුත් හිටියේ නැහැ. කිසිවෙකුගේ කටහඬක්වත් අපිට ඇසුණේ නැහැ. කඳවුරේ හිටියේ අශ්වයන් හා බූරුවන් විතරයි. කූඩාරම්වල බඩුමුට්ටු සියල්ලත් තියෙනවා.”+
10 එබැවින් ඔවුහු ගොස් නුවරේ දොරටු පාලකයන්ට+ මෙසේ කීවෝය. “අපි සිරියානු කඳවුරට ගියා. එහි කවුරුත් හිටියේ නැහැ. කිසිවෙකුගේ කටහඬක්වත් අපිට ඇසුණේ නැහැ. කඳවුරේ හිටියේ අශ්වයන් හා බූරුවන් විතරයි. කූඩාරම්වල බඩුමුට්ටු සියල්ලත් තියෙනවා.”+