2 රාජාවලිය 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 තව කණ්ඩායමක් යෙසොද් දොරටුවත්*+ අනික් කණ්ඩායම පණිවිඩකරුවන් සිටින ස්ථානය පිටුපස තිබෙන දොරටුවත් මුර කළ යුතුයි. මෙලෙස ඔබ එක් එක් කෙනාගේ වාරය පැමිණෙන විට දේවමාලිගාව+ හොඳින් මුර කරන්න.
6 තව කණ්ඩායමක් යෙසොද් දොරටුවත්*+ අනික් කණ්ඩායම පණිවිඩකරුවන් සිටින ස්ථානය පිටුපස තිබෙන දොරටුවත් මුර කළ යුතුයි. මෙලෙස ඔබ එක් එක් කෙනාගේ වාරය පැමිණෙන විට දේවමාලිගාව+ හොඳින් මුර කරන්න.