2 රාජාවලිය 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එම ප්‍රධානියෝ+ පූජක යෙහෝයාදා අණ කළ සියල්ල එලෙසම කළෝය. ඒ එක් එක් කෙනා තමන් යටතේ සේවය කළ අය අතරින් සබත් දවසේදී සේවය සඳහා පැමිණි අයවත්+ සබත් දවසේදී සේවයෙන් නිවාඩු ලැබූ අයවත් රැගෙන පූජක යෙහෝයාදාව හමු වීමට පැමිණියෝය.
9 එම ප්‍රධානියෝ+ පූජක යෙහෝයාදා අණ කළ සියල්ල එලෙසම කළෝය. ඒ එක් එක් කෙනා තමන් යටතේ සේවය කළ අය අතරින් සබත් දවසේදී සේවය සඳහා පැමිණි අයවත්+ සබත් දවසේදී සේවයෙන් නිවාඩු ලැබූ අයවත් රැගෙන පූජක යෙහෝයාදාව හමු වීමට පැමිණියෝය.