21 ඔහුව මරා දැමුවේ ඔහුගේ සේවකයන් වූ ෂිමෙයාත්ගේ පුත් යෝෂාකාර් සහ ෂෝමෙර්ගේ පුත් යෙහොෂාබාද්+ යන අයය. මෙසේ යෙහෝයාෂ් රජු මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය. ඉන්පසු ඔහුගේ පුත් අමෂියා+ රජකමට පත් විය.