2 රාජාවලිය 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පසුව එලිෂා, “දැන් දුන්නෙන් විදින්න සූදානම් වෙන්න” කියා ඊශ්රායෙල්හි රජුට කීවේය. ඔහු දුන්න අතට ගත් විට එලිෂා තම අත් රජුගේ අත් දෙක මත තබා,+
16 පසුව එලිෂා, “දැන් දුන්නෙන් විදින්න සූදානම් වෙන්න” කියා ඊශ්රායෙල්හි රජුට කීවේය. ඔහු දුන්න අතට ගත් විට එලිෂා තම අත් රජුගේ අත් දෙක මත තබා,+